2021 වසරේ ෆිල්ම්ස්, ඩිරෙක්ටර්ස්, ඇක්ටර්ස් සහ කෲ දක්වපු දක්ෂතා ඇගයීමට ලක්කරන British Academy of Films and Television Arts එහෙම නැත්නම් BAFTA සම්මාන උළෙල 75 වන වරට අද ඒ කියන්නේ මාර්තු 13 රෑ 10.30 ට පටන් ගත්තා. හැබැයි මේක TV සහ ඔන්ලයින් ස්ට්‍රීම් කරන්නේ ගන්නේ මාර්තු 14 පාන්දර 12.30 ට. දැන් ඔයාලට BAFTA සෝෂල් මීඩියා මීඩියා අකවුන්ට්ස් හරහා red carpet ඉවෙන්ට් එකේ ඉඳන් දේවල් ෆලෝ කරන්න පුළුවන්. මේ සම්මාන උළෙලදි බ්‍රිතාන්‍යය සහ ඉන්ටර්නැෂනල් ෆිල්ම්ස් දක්වපු දක්ෂතා අගයලා සම්මාන ලබා දෙනවා.
| BAFTA Award |
මෙවර BAFTA සම්මාන උළෙල සඳහා වැඩිම නොමිනේෂන්ස් ලබාගෙන තියෙන්නේ Dune ෆිල්ම් එක. ඒ නොමිනේෂන්ස් ගාණ 11ක්. මේ සැරේ BAFTA එකේ නොමිනේෂන්ස්, ඉන්න ප්රසන්ටර්ස් ලා සහ මීඩීයා කවරේජ් වගේ දේවල් එක්ක බලනකොට කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේ පාර Oscar එකටත් වඩා හොඳ ලෙවල් එකකින් BAFTA තියෙයි කියලා. ඔෆීෂියල් කොහොමත් BAFTA ඔස්කාර්ස් වලට විතරක් සෙකන්ඩ් වෙන එකක්. මේ පාර නම් ඔස්කාර් වල මීඩියා කවරේජ් වල වුණ ප්‍රශ්න සහගත දේවල් සහ ලේම් නොමිනේෂන්ස් එක්ක බලනකොට BAFTA නෙක්ස්ට් ලෙවල් එකේ තියෙනවා. එකම අවුලක් විදිහට සෙන්ස් වෙනවා ඇත්තේ ස්පෙන්සර් එකට ලොකු රෙකොග්නිෂන් එකක් ලැබිලා නැහැ කියන එක වෙන්නැති. ඒත් ස්පෙන්සර් එකෙන් කතා කරන දේවල් ඒ රටට ටිකක් අවුල් නිසා එහෙම වෙන්න පුළුවන්. මොකද BAFTA එකේ ප්‍රසිඩන්ට් ප්‍රින්ස් විලියම්. ඒ ඇරුණම තියෙන හොඳම අවෝර්ඩ් සෙරමනිය විදිහට මේක සලකන්න පුළුවන්. ඔයාලය 75 වෙනි BAFTA සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් සහ නොමිනීස් ලගේ සම්පූර්ණ ලිස්ට් එක පහළින් බලාගන්න පුළුවන්.
| එමා වොට්සන් BAFTA red carpet එකේ |
2022 BAFTA අවෝර්ඩ්ස් වල ටොප් නොමිනීස් ලා පහළින් දාලා තියෙනවා
Dune - 11
The Power of the Dog - 8
Belfast - 6
Licorice Pizza - 5
No Time to Die - 5
West Side Story - 5
2022 BAFTA අවෝර්ඩ්ස් වල ටොප් විනර්ස් ලා පහළින් දාලා තියෙනවා
Dune - 5
West Side Story - 2
Belfast - 2
CODA - 2
The Power of the Dog - 2
2022 BAFTA අවෝර්ඩ්ස් වල ජයග්රාහයකයන්ගේ සම්පූර්ණ ලිස්ට් එක නොමිනේෂන්ස් එක්කම පහළින් බලාගන්න පුළුවම් (Updating Live)
Outstanding British film
After Love
Ali & Ava
Belfast - WINNER
Boiling Point
Cyrano
Everybody's Talking About Jamie
House of Gucci
Last Night in Soho
No Time to Die
Passing
Leading actress
Lady Gaga - House of Gucci
Alana Haim - Licorice Pizza
Emilia Jones - Coda
Renate Reinsve- The Worst Person in the World
Joanna Scanlan - After Love - WINNER
Tessa Thompson - Passing
Leading actor
Adeel Akhtar - Ali & Ava
Mahershala Ali - Swan Song
Benedict Cumberbatch - The Power of the Dog
Leonardo DiCaprio - Don't Look Up
Stephen Graham - Boiling Point
Will Smith - King Richard - WINNER
Supporting actress
Caitriona Balfe - Belfast
Jessie Buckley - The Lost Daughter
Ariana DeBose - West Side Story - WINNER
Ann Dowd - Mass
Aunjanue Ellis - King Richard
Ruth Negga - Passing
Supporting actor
Mike Faist - West Side Story
Ciaran Hinds - Belfast
Troy Kotsur - Coda - WINNER
Woody Norman - C'mon C'mon
Jesse Plemons - The Power of the Dog
Kodi Smit-McPhee - The Power of the Dog
Director
Aleem Khan - After Love
Ryusuke Hamaguchi - Drive My Car
Audrey Diwan - Happening
Paul Thomas Anderson - Licorice Pizza
Jane Campion - The Power of the Dog - WINNER
Julia Ducournau - Titane
Daniel Craig and Lashana Lynch filming No Time To Die
EE Rising Star Award
Outstanding debut by a British writer, director or producer
After Love - Aleem Khan (writer/director)
Boiling Point - James Cummings (writer), Hester Ruoff (producer)
The Harder They Fall - Jeymes Samuel (writer/director) - WINNER
Keyboard Fantasies - Posy Dixon (writer/director), Liv Proctor (producer)
Passing - Rebecca Hall (writer/director)
Film not in the English language
Documentary
Becoming Cousteau
Cow
Flee
The Rescue
Summer of Soul (Or, When The Revolution Could Not Be Televised) - WINNER
Animated film
Original screenplay
Being The Ricardos - Aaron Sorkin
Belfast - Sir Kenneth Branagh
Don't Look Up - Adam McKay
King Richard - Zach Baylin
Licorice Pizza - Paul Thomas Anderson - WINNER
Adapted screenplay
Coda - Sian Heder - WINNER
Drive My Car - Ryusuke Hamaguchi
Dune - Denis Villeneuve
The Lost Daughter - Maggie Gyllenhaal
The Power of the Dog - Jane Campion
Original score
Being the Ricardos - Daniel Pemberton
Don't Look Up - Nicholas Britell
Dune - Hans Zimmer - WINNER
The French Dispatch - Alexandre Desplat
The Power of the Dog - Jonny Greenwood
Casting
Boiling Point - Carolyn McLeod
Dune - Francine Maisler
The Hand of God - Massimo Appolloni, Annamaria Sambucco
King Richard - Rich Delia, Avy Kaufman
West Side Story - Cindy Tolan - WINNER
Cinematography
Dune - Greig Fraser - WINNER
Nightmare Alley - Dan Laustsen
No Time To Die - Linus Sandgren
The Power of the Dog - Ari Wegner
The Tragedy of Macbeth - Bruno Delbonnel
Costume design
Cruella - Jenny Beavan - WINNER
Cyrano - Massimo Cantini Parrini
Dune - Robert Morgan, Jacqueline West
The French Dispatch - Milena Canonero
Nightmare Alley - Luis Sequeira
Editing
Belfast - Una Ni Dhonghaile
Dune - Joe Walker
Licorice Pizza - Andy Jurgensen
No Time To Die - Tom Cross, Elliot Graham - WINNER
Summer Of Soul (Or, When The Revolution Could Not Be Televised) - Joshua L Pearson
Production design
Cyrano - Sarah Greenwood, Katie Spencer
Dune - Patrice Vermette, Zsuzsanna Sipos - WINNER
The French Dispatch - Adam Stockhausen, Rena DeAngelo
Nightmare Alley - Tamara Deverell, Shane Vieau
West Side Story - Adam Stockhausen, Rena DeAngelo
Make-up and hair
Cruella - Nadia Stacey, Naomi Donne
Cyrano - Alessandro Bertolazzi, Sian Miller
Dune - Love Larson, Donald Mowat
The Eyes of Tammy Faye - Linda Dowds, Stephanie Ingram, Justin Raleigh - WINNER
House of Gucci - Frederic Aspiras, Jana Carboni, Giuliano Mariano, Sarah Nicole Tanno
Sound
Dune - Mac Ruth, Mark Mangini, Doug Hemphill, Theo Green, Ron Bartlett - WINNER
No Time To Die - James Harrison, Simon Hayes, Paul Massey, Oliver Tarney, Mark Taylor
A Quiet Place Part II - Erik Aadahl, Michael Barosky, Brandon Proctor, Ethan Van Der Ryn
West Side Story - Brian Chumney, Tod Maitland, Andy Nelson, Gary Rydstrom
Special visual effects
Dune - Brian Connor, Paul Lambert, Tristan Myles, Gerd Nefzer - WINNER
Free Guy - Swen Gillberg, Bryan Grill, Nikos Kalaitzidis, Daniel Sudick
Ghostbusters: Afterlife - Aharon Bourland, Sheena Duggal, Pier Lefebvre, Alessandro Ongaro
The Matrix Resurrections - Tom Debenham, Huw J Evans, Dan Glass, JD Schwaim
No Time To Die - Mark Bakowski, Chris Corbould, Joel Green, Charlie Noble
British short film
British short animation