නොමිලේ ටිකට් සහ අලුත් විස්තර
![]() |
(Image - Mirchi9.com) |
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ සිනමා ශාලා විවෘත කිරීම අද (16) සිට ආරම්භ වෙනවා... ඒ අනුව දිවයින පුරා සිනමා ශාලා විශාල ප්‍රමාණයක් අද සිට 50% ආසන ධාරිතාවයකින් සහ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුගතව විවෘත වනු ඇත... ප්‍රධාන පෙලේ සිනමා ශාලා තම පාරිභෝගිකයන් හට නොමිලේ ටිකත් පත් සහ ඔවුන් අද සිට විවෘත යන වග තමන්ගේ සමාජ මාධ්‍ය හරහා පහත පරිදි දන්වා තිබුනා...