ෆ්‍රෑන්ක් හර්බට් රචනා කල සියවසේ විශිෂ්ඨතම විද්‍යාප්‍රබන්ධ නවකතාව ලෙස සැලකෙන Dune නව කතාව ඇසුරෙන් නිර්මාණය වෙන Dune චිත්‍රපටයේ අලුත්ම කැරැක්ටර් පෝස්ටර් රිලීස් කරලා තියෙනවා
 |
Timothée Chalamet as Paul |
 |
Zendaya as Chani |
 |
Oscar Isaac as Duke Leto |
 |
Jason Momoa as Duncan Idaho |
 |
Rebecca Ferguson as Lady Jessica |
 |
Javier Bardem as Stilgar |
 |
Josh Brolin as Gurney |
 |
Stellan Skarsgard as The Baron |
Incendies (2010), Prisoners (2013), Arrival (2016), Blade Runner 2049 (2019) වැනි විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂණය කල Denis Villeneuve මහතා තමයි Dune චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ
සැප්තැම්බර් මාසේ 03 වෙනිදා 78 වෙනි වැනිස් සිනමා උළලේ දී තමයි Dune චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ.
ඔක්තෝබර් මාසේ 22 වෙනිදා ලොව පුරා සිනමාශාලා වලට වගේම HBOmax ස්ට්‍රීමින් සේවාවටත් Dune චිත්‍රපටය රිලීස් කරන්න සූදානම් කරලා තියෙනවා.
චිත්‍රපටයේ අලුත්ම ට්‍රේලර් එකත් මේ සතියේ රිලීස් කරනවා කියලයි ආරංචි වෙන්නේ. විද්‍යාප්‍රබන්ධ සිනමාව උඩු යටිකුරු කරන අලුත්ම ෆ්‍රැන්චයිස් එකක් Dune ඇසුරෙන් බිහිවෙයි කියලා තමයි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ.
දිගටම අපේ Blog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට මේ සම්බන්ධව ගොඩක් දේවල් අරන් එන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.