Toronto ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ප්‍රීමියර් වෙන සුපිරිම ෆිල්ම් ලිස්ට් එක



ලෝකේ ප්‍රධානම ෆිල්ම් ෆෙස්ටිවල් එකක් වන Toronto International Film Festival  එහෙම නැත්නම් TIFF 46 වෙනි පාරටත් මේ සැප්තැම්බර් වල පවත්වන්න නියමිතව තියෙනවා. TIFF පැවැත්වීමේ මූලික අරමුණ වෙන්නේ කැනඩාවේ නැඟී එන සිනමාශිල්පීන් දිරිගැන්වීම සහ එතුළින් කැනඩාවේ සිනමාව දියුණු කරන එකයි. මේ TIFF ෆෙස්ටිවල් ලෝකේ තියෙන ෆිල්ම් ෆෙස්ටිවල් අතරින් ඉස්සරහින්ම තියෙන ෆෙස්ටිවල් එකක් කියලා කියන්න පුළුවන්. මේකේ කරන්නේ ඉදිරියට එන්න තියෙන ෆිල්ම් තෝරාගත්තු ප්‍රේක්ෂකයන් පිරිසකට ප්‍රීමියර් කරන එක. මේ ෆිල්ම් තෝරගන්නේ ඉන්ටර්නැෂනල් වශයෙන් ඒ කියන්නේ රටවල් ගොඩක ෆිල්ම් මේකට තෝරගන්නවා. TIFF වල වැදගත් කම තමයි මේ ෆෙස්ටිවල් එකේ ප්‍රීමියර් වෙන ෆිල්ම් හැම අවුරුද්දකම ඔස්කාර් ඇතුළු බොහෝ සම්මාන උළෙල වල සම්මාන ලබාගන්න එක. TIFF එකට තෝරගන්න ෆිල්ම් වල කොලිටි එක ගැන අදහස ඒකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන්.

Dear Evan Hansen is one of the most awaited movies which is to be premiered at TIFF

මෙවර TIFF ෆෙස්ටිවල් එක තියෙන්නේ hybrid ආකාරයකට. ඒ කියන්නේ කැනඩාවෙන් පිට රටවල් වල ඉන්න ෆිල්ම් එක්සකටිව්ස්ල ට සහ ප්‍රෙස්(මාධ්‍ය) වල අයට වර්චුවලි ෆිල්ම් ප්‍රීවීව් කරන අතර කැනඩාවේ ඉන්න අයට තෝරාගත්තු තියටර්ස් කිහිපයක ෆිල්ම් ටික ප්‍රිමියර් කරනවා. මෙවර TIFF ෆෙස්ටිවල් එකේ ප්‍රීමියර් කරන්න නියමිත ෆිල්ම් ලිස්ට් එක පහළින් තියෙනවා.

Ali & Ava (Clio Barnard)

All My Puny Sorrows (Michael McGowan)

Belfast (Kenneth Branagh)

Benediction (Terence Davies)

Bergman Island (Mia Hansen-Løve)

Charlotte (Eric Warin & Tahir Rana)

Clifford the Big Red Dog (Walt Becker)

Dear Evan Hansen (Stephen Chbosky)

Dionne Warwick: Don’t Make Me Over (Dave Wooley & David Heilbroner)

Drive My Car (Ryusuke Hamaguchi)

Encounter (Michael Pearce)

I’m Your Man (Maria Schrader)

Inexorable (Fabrice du Welz)

Jagged (Alison Klayman)

Lakewood (Phillip Noyce)

Last Night in Soho (Edgar Wright)

Night Raiders (Danis Goulet)

Official Competition (Mariano Cohn & Gastón Duprat)

One Second (Zhang Yimou)

Paris, 13th District (Jacques Audiard)

Petite Maman (Céline Sciamma)

The Electrical Life of Louis Wain (Will Sharpe)

The Eyes of Tammy Faye (Michael Showalter)

The Guilty (Antoine Fuqua)

The Mad Women’s Ball (Mélanie Laurent)

The Middle Man (Bent Hamer)

The Starling (Theodore Melfi)

The Story of My Wife (Ildikó Enyedi)

The Survivor (Barry Levinson)

The Worst Person In The World (Joachim Trier)

Three Floors (Nanni Moretti)

Violet (Justine Bateman)

මේ ෆිල්ම් අතරින් වැඩිම අවධානය Dear Evan Hansen, One Second, The Electrical Life of Louis Wain, The Eyes of Tammy Faye, Clifford the Big Red Dog, Belfast, Last Night in Soho, Petite Maman සහ Jagged කියන ෆිල්ම් වලට අවධානය හිමිවෙලා තියෙනවා. මීට අමතරව Dune ෆිල්ම් එකේ විශේෂ ප්‍රසන්ටේෂන් එකක් ද TIFF ෆෙස්ටිවල් එකේ බලාගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. 


( Source - Discussing Film )

2 Comments

  1. ඩූන් එකේ එක IMAXද කොහෙද මතක විදියට ❤❤❤

    ReplyDelete
  2. පට්ට❤️

    ReplyDelete
Post a Comment
Previous Post Next Post