බැට්මෑන් ෆිලුමෙ Screen Test එක
ඔන්න Long Waited "The Batman" Film 📽️ එකෙ Screen Test එකක් මේ ඊයෙ පෙරේදා තිබිල තියෙනවා. මේකට ගොඩක් හොද ප්‍රතිචාරත් ලැබිල තියෙනවා... මේක පැය 3 ක් දිගයිලු. සාංත මරියා නේහ්? ඒත් මේක Hall වලට එන්නෙ කෑලි කපලා (ඒ හැටි) එතකොට ෆිල්ම් එක පැය 2 1/2 ක් විතර Run වෙන්න පුලුවන් 😋 කියන විදිහට මේක ගොඩක් Horror පැත්තට බරයිලු. Riddler එහෙම ගොඩක් Scary ලු. Batman එහෙමත් ඒ වගේලු 😎 ඒවගේම බැට්මෑන් ගෙ Batmobile එක Zoe ගෙ Catwoman එහෙමත් Perfect ලු 🔥 කියන විදිහට ෆිල්ම් එකෙ අන්තිමට පිස්සු කොර වෙන Shocking End එකක් තිබ්බලු 😵 ෆිල්ම් එක බල බල හිටපු ඔක්කොම කෑ ගැහැව කියල තමා ෆිල්ම් එක බලපු කෙනෙක් කියල තිබ්බෙ. ඉතින් මේ මොක වෙන්න පුලුවන් ද? මේ අලුත් JL එකක කැමියො එකක් වෙන්න ගොඩක් ලොකු ඉඩක් තියෙනවා. මොකද Batman BTS Pic වලින් බැට්මෑන් ගෙ පෘථිවියෙ Superman / Wonder Woman ඉන්නව කියල Confirm කරල තිබ්බා 😍 ඉතින් මේ අලුත් JL එක බැට්මෑන් ව හම්බෙන්න එන අවස්තාව වෙන්නත් පුලුවන්. සමහරවිට මේ Ezra ගෙ Flash වෙන්නත් පුලුවන්. The Flash 2022 ෆිල්ම් එක බැට්මෑන් ෆිල්ම් එක Shoot කරපු තැනම Scenes වගයක් Shoot කරල තිබ්බා 😮 ඉතින් මේ සමහරවිට Ezra ගෙ ෆ්ලෑශ් වෙන්නත් පුලුවන්. නැත්තන් මේ Batman Triologyයේ Main Villain වෙන්නත් පුලුවන්. අම්මාහ්හ්හ් හයිප් ඊස් ෆකින් රියල් බීඊඊච්...
![]() |
(එස්‍රාගෙ ෆ්ලෑශ් ෆිලුමෙ සෙට් ෆොටෝස්) |
(ෆ්ලෑශ් ෆිලුමෙ සෙට් ෆොටෝස් එක්ක අපි දැම්ම ලිපිය තියෙනවා මේකෙ යටම... ඒකත් බලන්න)
ඩිරෙක්ටර් මැට් ස' කිව්වනෙ මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ Gotham වල Corruption එක කියල. ඒ කියන්නෙ ගෝතම් වල අවනීතිය රජ කරන හැටි... ඉතින් ඒක පෙන්නන්න හොදම Villain වෙන්නෙ Court Of Owlsලා. ලෝකෙ ලොකුම සල්ලිකාරයො එකතු වෙලා හදාගත්ත Secret Organization එකක් තමා මේ Court Of Owls කියන්නෙ. මෙයාලට Talons ල කියල Undead Assassin Army එකක් ඉන්නවා. ඉතින් මට හිතෙනවා මෙයාලව සමහරවිට ෆිල්ම් එකෙ අන්තිමට Tease කරයි (පෙන්නයි) කියලා 😍 කොහොමද අන්තිමට බැටා Riddler ව හම්බෙන්න ආකම්වලට ගිහින් උගෙන් අහනවා Gotham වල Corruption එකට හේතුව කවුද කියලා. පොර මුකුත් කියන්නෙ නැතුව Riddle එකක් (තේරවිල්ලක්) කියනවා. උත්තරෙ Owl වෙන. ආකම් අසයිලම් එකට එහා පැත්තෙ ගහක ඉන්න Owl (බකමූනෙක්) කෙනෙක් එකපාර Screen එක දිහා බලන ගමන් Film එක ඉවර වෙනවා 😍 මෙහෙම වුනොත්නම් අනිවා කෑගැහෙනවා. ඔහොම ගින්දර එන්ඩ් එකක් තමයි 2005 බැට්මෑන් ෆිල්ම් එකේ එන්ඩ් එක... මතකනෙ ජෝකර් කාඩ් එක... අම්මෝහ් 2005 බලපු මිනිස්සු 2008 වෙනකන් ජෝකර් බලන්ඩ ඉන්නකොට කොහොමද ෂැපහ්??? අපිටත් අනිවාර්‍යෙන් එහෙම ආතල් එකක් මේකෙන් හම්බෙයි. අම්මාහ්හ්හ් මේ කැප ලෝම්කේහ්හ්හ්....
![]() |
(බැට්මෑන් සෙට් ෆොටෝස්, මේක නම් හැලෝවීන් සීන් එකක් වගේ) |
Anyway මේක නිකන් මට හිතුන දෙයක් විතරයි.මේ Shocking End එක මොකක්ද කියල බලාගන්න ෆිල්ම් එක එනකම් ඉන්න වෙනවා. මේකට නම් දැන් ආයෙ සුපිරිම Hype එකක් හැදිලා තියෙන්නෙ 😋 The Knight is Coming බිචස්ස්ස්...
![]() |
(බැට්මෑන් සෙට් ෆොටෝස්) |
Court Of Owls ගැන වැඩි විස්තර දැනගන්න ඔක්නෙනම් Night Of Owls / Court of Owls Arc කොමික් කියවන්න. තව 2015 ආපු Batman vs Robin Animation එකෙනුත් මෙයාලව බලාගන්න පුලුවන් 😉
![]() |
(Court Of Owlsලා) |
FanDome එකෙන් ට්‍රේලරයක් දුන්න ගමන් Breakdown එකක් අරන් එන්නම්.තව ෆිල්ම් එකෙ Update එහෙම සයිට් එකෙ දානවා
ՏᎻᎬᎻᎪΝ ️️️️️️️🦇️ #CapedCrusader
බැටාගෙ කාර් එක එක්ක ෆ්ලෑශ් ෆිලුමෙ සෙට් ෆොටෝස් එක්ක අපි දැම්ම ලිපිය - https://www.reviewwhocares.com/2021/07/blog-post_17.html