Netflix's Komik Adaptation, If You’re a Fan of Fantasy Horror, Netflix’s 'Trese' Is the Anime for You
![]() |
Moshi Moshi Trese කියන්නෙ මේදවස් ටිකේ heat එකේ තියන Anime එකක්නෙ. Trese කියන්නෙ Philippine Anime series එකක්.මේක ගැන ගොඩක් කතාවෙන නිසා review දාන්න හිතුනා. Trese Anime එක based වෙන්නෙ Filipino Komik(comic) series එකකින්. Series එකේ writters තමා Budjette Tan, Kajo Baldisimo කියන දෙන්නා. මේක Dark fantasy,Crime,Horror Genare එකේ කතාවක්
Trese Anime එක ගැන කියන්න කලින් මන් books ටික ගැන පොඩ්ඩක් කියන්නම්. Trese books තියනවා ඔක්කොම දැනට 7 සහා එක spin-off එකක්.

- Trese: Murder On Balete Drive
- Trese: Unreported Murders
- Trese: Mass Murders
- Trese: Last Seen After Midnight
- Trese: Midnight Tribunal
- Trese: High Tide at Midnight
- Trese: Shadow Witness
- Volume 1 – Trese: Stories From the Diabolical
- Volume 1 – Trese: Book of Murders
- Volume 1 - Trese: Murder on Balete
- Drive
Anime එක based වෙලා තියෙන්නෙ පලවෙනි vloume 3.එ වගේම තමයි trese කියන්නෙ awards wining comic එකක්. Filipino Readers' Choice Award for Comics, Graphic Novels in 2013/ Trese: Thirteen Stations, won the National Book Award for Best Anthology in English 2014 වගේ awards එහෙමත් මේක win කරලා තියනවා
. හිතාගන්න පුලුවන්නෙ trese philippine කොච්චර popular comic එකක්ද කියලා. Comic books ගැන කිව්වනේ දැන් කියන්නම් Anime එක ගැන.


trese කියන්නෙ dark, mythological කතාවක්. Alexandre Trese කියන mysterious detective supernatural crime වලින් Philippine captail city එක වෙන metro manlia city එක protect කරන එක detective කෙනෙක් වටා තමා යන්නෙ story එක. City එකේ mysterious crime එකක් වුන ගමන් police Captain Guerrero මුලින්ම කතා කරන්නෙ Alexandre තමයි. Alexandre and Kambal twins එකතු වේලා supernatural creatures එරහිව Metro manlia city protect කරන එක තමයි මේකේ බෙසික් කතාව.Constantine series එක වගේ තමා, xfiles, constantine,csi වගේ කතා trese හදන්න inspire වේලා තියනවා ගොඩක්️.

Anime එක ගැන කියනවනම්. Comic එක ඇතුලේ යන ටිකක් ලොකු arc එක ගානට Episode 6 fit කරලා තියනවා එකයි episode එකක් විනාඩි 33 වගේ යන්නෙ. අඩු episode ගානකින් හොද කතාවක් දෙනවා episode 6 ඇතුලේ. ස්පෙශල් දෙයක් තමා trese anime එකේ unique culture එකක් සහා mythology එකක් තියනවා. Filipino culture එකට සම්බන්ද දේවල් තමා ගොඩක් මේකේ use කරල තියෙන්නෙ. Alexandre use කරන weapon එක,speels හිටන් ancient script එකට සම්බන්ද එවා, kambal twins දෙන්නත් එහෙම දෙන්නෙක් තමා.මෙකේ ඉන්න creatures එහෙමත් filipino mythology එකෙන් based වෙන අය.
අනිත් දෙය තමයි trese කතාව යන්නෙ Underworld එක සහා human world දෙක සමබන්දාවනේ. Trese එකේ එක තැනක් තියනවා.train එකේ case එක slove කරන තැන Emissary කියන character එක එන scene එක. ඔතනදි පට්ටෙට දැක්ක දෙයක් තමයි බලන කෙනාට දෙනවා feeling එකක් එකපාරටම වෙනම world එහෙකට ගියා වගේ
. Alexandre trese past එක පෙන්නන විදිහ එහෙම ගානට balance කරලා පෙන්නවා series එකේ. Animation පැත්තෙන් ගොඩක් හොද level එහෙක තියනවා හැම scene එකකම වගේ supernatural vibe එක දිලා තියනවා dark horror background එකක් එක්කම.

අන්තිමට music, horror, dark ගතිය සෙට් වේන soundtrack ටිකක් තියනවා මේකේ.Opening( Balluha'd Bayauhen (Hudhud)") and Ending("Paagi" by UDD) දෙකම පට්ට.dark horror ගතිය දිලා තියනවා ඔය දෙකෙන් ස්පෙශලි opening theme එකේ තියනවා අමුතු dark vibe එකක්.
![]() |
Trese |
![]() |
Trese Anime Series |
Sayonara minna-san