1st Blue Dragon Series Awards 2022 | Nominations and Winners


The Blue Dragon Series Awards ගැන කියනවා නම් මේක කොරියන් සම්මාන උළෙලක්. 2022 තමයි පටන් ගත්තෙ. ඒ කියන්නෙ මේ කියන්න පළවෙනිම අවෝඩ් සෙරමනි එකේ නොමිනේශන්ස් සහ විනර්ස්ලා ගැන. ඊයෙ දිනයේ (ජූලි 19) කොරියාවෙ Paradise City වලදි තමයි මේක පැවැත්වුනේ. මේ Award Ceremony එකට Eligible වෙන්නෙ 2021 May 1 ඉදලා 2022 April 30 දක්වා ආපු K dramas. ඉතින් අවෝඩ් සෙරමනීස් වගේ දේවල් ගැන සවිස්තරාත්මක ලිපි වැටෙන්නෙම අපෙන් විතරක් නිසා අපි තීරණය කලා කොරියන් ෆෑන්ස්ලටත් පොඩි දෙයක් කරන්න. ඒනම් යමු වැඩේට. මේකෙ දැනට කැටගරීස් දොළහක් තියෙනවා. ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන් මොකද මේ තාම පලවෙනි එකනේ. එනිවේ කැටගරීස් පහලින් බලාගන්න පුලුවන්.


01. Best Drama

02. Best Actor

03. Best Actress

04. Best Supporting Actor

05. Best Supporting Actress

06. Best New Actor

07. Best New Actress

08. Best Entertainment Program

09. Best Male Entertainer

10. Best Female Entertainer

11. Best New Male Entertainer

12. Best New Female Entertainer


ඒ ඒ කැටගරි වලට අදාල නොමිනේශන්ස් සහ විනර්ස්ලා පහලින් බලාගන්න පුලුවන්.


Best Drama

D.P. (Wiinner)

• Through The Darkness

• Squid Game

• Yumi’s Cells

• Political Fever


Best Actor

• Lee Jung Jae – “Squid Game” (Winner)

• Lee Je Hoon – “Move to Heaven”

• Kim Nam Gil – “Through The Darkness”

• Jung Hae In – “D.P.”

• Yim Siwan – “Tracer”

 

Best Actress

• Kim Go Eun – “Yumi’s Cells” (Winner)

• Kim Hye Soo – “Juvenile Justice”

• Oh Yeon Seo – “Mad for Each Other”

• Kim Sung Ryung – “Political Fever”

• Han Hyo Joo – “Happiness”

 

Best Supporting Actor

• Lee Hak Ju – “Political Fever” (Winner)

• Son Suk Ku – “D.P.”

• Ahn Bo Hyun – “My Name”

• Yang Kyung Won – “One Ordinary Day”

• Park Hae Soo – “Squid Game”


Best Supporting Actress

• Kim Shin Rok – “Hellbound” (Winner)

• Lee Jung Eun – “Juvenile Justice”

• Keum Sae Rok – “Youth of May”

• Kim Joo Ryeong – “Squid Game”

• Bae Hae Sun – “Happiness“

 

Best New Actor

• Koo Kyo Hwan – “D.P.” (Winner)

• Kang Daniel – “Rookie Cops”

• Chang Ryul – “My Name”

• Park Seo Ham – “Semantic Error”

• Park Jae Chan – “Semantic Error”

• Lee Do Hyun – “Youth of May”

 

Best New Actress

• Jung Ho Yeon – “Squid Game” (Winner)

• Han So Hee – “My Name”

• Won Ji An – “Hope or Dope”

• Park Ji Hoo – “All of Us Are Dead”

• Cho Yi Hyun – “All of Us Are Dead”


Best Entertainment Program

• Transit Love – “TVING” (Winner)

• Seoul Check-in – “TVING”

• Girl High School Mystery Club – “TVING”

• PLAYou – “Kakao TV”

• SNL Korea – “Coupang Play


Best Male Entertainer

• Kang Ho Dong – “New Journey to the West” (Winner)

• Baek Jong Won – “Baek Jong Won’s Four Seasons”

• Lee Yong Jin – “Transit Love”

• Shin Dong Yup – “SNL Korea”

• Yoo Jae Suk – “Play You”

 

Best Female Entertainer

• Celeb Five (Song Eun Ih/ Shin Bong Sun/ Kim Shin Young/ Ahn Young Mi) – “Celeb Five: Behind the Curtain” (Winner)

• Jang Dong Yeon – “Girls’ High School Mystery Class”

• Jaejae – “Girls’ High School Mystery Class”

• Lee Hyori – “Seoul Check-in”

• Yura – “Transit Love”

 

Best New Male Entertainer

• Kai “New World” (Winner)

• Hanhae “Single’s Inferno”

• Jeong Hyuk “SNL Korea”

• Jung Chan Sung “Fighter Club”

• Lee Seung Youp “Golf Battle: Birdie Buddies”

 

 Best New Female Entertainer

• Joo Hyun Young – “SNL Korea” (Winner)

• Bibi – “Girls’ High School Mystery Class”

• Lee Mi Joo – “Learn Way”

• Choi Ye Na – “Girls’ High School Mystery Class”

• Lee Da Hee – “Single’s Inferno”


ඔය විදියට තමයි සම්මාන ටික ගිහින් තියෙන්නෙ. ඉතින් හරි කොරියන් ෆෑන්ස්ලට සමහරවිට හිතිලා ඇති මේ අවෝඩ්ස් ගියෙ හරිම ඒවටද කියලා. ඒක ගැන ඉතින් කතා නොකර ඉමු. එනිවේ තව තවත් මේ වගේ Awards Ceremonies ගැන දැනගන්න කැමති අය දිගටම සයිට් එකත් එක්ක/ පේජ් එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම උඩ මෙන්ශන් උන ඩ්‍රාමාස් මොනාහරි බලලා නැත්තන් ඒවත් අනිවාර්යයෙන් ම බලන්න. 

ජය වේවා!

Post a Comment (0)
Previous Post Next Post