Netflix’s top 8 Streamed Shows
අද මේ අරන් ඇවිත් තියෙන්නේ නෙට්ෆ්ලික්ස් ඉතිහාසේ වැඩිම නැරඹුම් වාර ගානක් (Highest Watch Time) ලැබුන සීරීස් ලිස්ට් එක. මෙතන තියෙන සීරීස් බලන්න මීට වඩා හේතුවක් ඕනි නෑ.. හැබැයි ඒකෙන් කියවෙන්නේ මේ තියෙන්නේ දැනට ආව හොදම සීරීස් කියන එක නෙමෙයි. හැබැයි එන්ටර්ටේන්මන්ට් පැත්තෙන් මේ සේරම දැනට ආව හොදම සීරීස් කියලා බය නැතුව කියන්න පුලුවන්. එහෙනම් පහල තියෙන ලිස්ට් එක බලලා, ඔයා තාමත් බලපු නැති ඒවා තියේනම් අරන් බලන්න පටන් ගන්න...