අනිවාර්යයෙන් නැරඹිය යුතු, නෙට්ෆ්ලික්ස් එකේ වැඩිම දෙනෙක් නරඹපු ෆිල්ම්ස් 10

  Netflix's Top 10 Most Watched Movies



නෙට්ෆ්ලික්ස් එකෙන් එයාල එලියට දැම්ම (නෙට්ෆ්ලික්ස් ඔරිජිනල්) ෆිල්ම්ස් වලින් වැඩිම දෙනෙක් බලපු ෆිල්ම්ස් ටික එලියට දාලා තියෙනවා... මේ තියෙන්නෙ එරික් ඩේවිස්ගෙ ට්විටර් එකෙන් උපුටා ගත්ත ඒ ලිස්ට් එක... ගොඩක් ඔයාලා බලලත් ඇති... නොබලපුවා හොයන් බලන්න... මේ හැම එකම මරු...

එරික්ගෙ ට්වීට් එක පහළින්...




(Source - Erik Davis)
Post a Comment (0)
Previous Post Next Post