වසරේ විශිෂ්ඨතම විද්‍යා ප්‍රබන්ධය, Dune චිත්‍රපටයේ අලුත්ම කැරැක්ටර් පෝස්ටර්ස්
ෆ්‍රෑන්ක් හර්බට් රචනා කල සියවසේ විශිෂ්ඨතම විද්‍යා ප්‍රබන්ධ නවකතාව ලෙස සැලකෙන Dune නව කතාව ඇසුරෙන් නිර්මාණය වෙන Dune චිත්‍රපටයේ අලුත්ම කැරැක්ටර් පෝස්ටර් අද (21) රිලීස් කරලා තියෙනවා.
කලිනුත් සුපිරිම ටිකක් ආවා. ඒ ටික යටම තියෙනවා... මේ අලුත් පෝස්ටර්ස්...
![]() |
(Image - Dune Movie) |
![]() |
(Image - Dune Movie) |
![]() |
(Image - Dune Movie) |
![]() |
(Image - Dune Movie) |
![]() |
(Image - Dune Movie) |
![]() |
(Image - Dune Movie) |
කලින් ආපු පෝස්ටර්ස් සෙට් එක මෙතනින් බලන්න - https://reviewwhocares.blogspot.com/2021/07/dune.html
සැප්තැම්බර් මාසේ 03 වෙනිදා 78 වෙනි වැනිස් සිනමා උළලේ දී තමයි Dune චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ.
ඔක්තෝබර් මාසේ 22 වෙනිදා ලොව පුරා සිනමාශාලා වලට වගේම HBOmax ස්ට්‍රීමින් සේවාවටත් Dune චිත්‍රපටය රිලීස් කරන්න සූදානම් කරලා තියෙනවා.
චිත්‍රපටයේ අලුත්ම ට්‍රේලර් එකත් මේ සතියේ රිලීස් කරනවා කියලයි ආරංචි වෙන්නේ. විද්‍යාප්‍රබන්ධ සිනමාව උඩු යටිකුරු කරන අලුත්ම ෆ්‍රැන්චයිස් එකක් Dune ඇසුරෙන් බිහිවෙයි කියලා තමයි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ.
දිගටම අපේ Blog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට මේ සම්බන්ධව ගොඩක් දේවල් අරන් එන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.
(Source - Dune Movie)