![]() |
| Directed by and Starring Matthias Schweighöfer |
සැක් ස්නයිඩර්ගේ Army of the Dead ෆිල්ම් එකේ ප්රීක්වල් ෆිල්ම් එකක් වෙන Army of the Thieves ෆිල්ම් එකේ First Look රිලීස් කරලා තියෙනවා.. ෆිල්ම් එකේ ප්රධාන චරිත වගේම අධ්යක්ෂණය කරන්නෙත් Matthias Schweighöfer. මතකනේ කොල්ලව.. ආමි ඔෆ් ද ඩෙඩ් එකේ සේප්පුව අරින්නේ.. මේකත් නෙට්ෆ්ලික්ස් එකට එන ෆිල්ම් එකක්.
සැක් තමයි එයාගේ ටුවිටර් එකවුන්ට් එක හරහා මේ ෆොටෝස් රිලීස් කලේ.. මේ තියෙන්නේ සැක් දාපු ටුවිට් එක 👇
Meet the Army of Thieves. 💰🔐💰🔐
— Zack Snyder (@ZackSnyder) July 7, 2021
The action-packed prequel to Army of the Dead, directed by and starring Matthias Schweighöfer, is coming soon to Netflix. #ArmyOfThieves pic.twitter.com/hwCNYmbLwC
(Source - Zack Snyder)




super...
ReplyDelete