Robert Downey SR අභාවප්‍රාප්ත වේ. [Robert Downey JR (Tony Stark)ගේ පියා]


1936 ජූනි මස 26 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ Robert Elias Sr ට හා Elizabeth McLauchlen ට දාව උපත ලබන Robert Downey Sr දෙදරු පියෙකි. ඒ අපි හොදින්ම දන්න Robert Downey J (Tony Stark) ගේ හා Allyson Downey ගේ පියා. දක්ෂ රංගන ශිල්පියෙක්, ලේඛකයෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් වන ඔහු 1953 සිට 2013 දක්වා ක්ෂේත්‍රයේ නියැලී සිට 2021 ජූලි මස 07(අද) ජීවිතයට සමු දුන්නා. මියයන විට ඔහුට අවුරුදු 85කි.


Robert Downey Sr. and Robert Downey Jr.






ඔහු අධ්‍යක්ෂණය කල ජනප්‍රිය චිත්‍රපටයක් 👇


Putney Swope (1969)



තම පියාගේ අභාවය ගැන Robert Downey JR තම නිල Facebook පිටුවේ තැබූ සටහන 




(Source - Variety)

2 Comments

  1. Rest in peace sir😞😞Thank you for the great service you did for Hollywood 💐❤️

    ReplyDelete
Post a Comment
Previous Post Next Post