සංචරණ සීමා ලිහිල් කිරීම සිනමා ශාලා වලටත්
![]() |
(Image - Timeout.com ) |
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිළ ෆේස්බුක් ගිණුම මඟින් අද (10) නිකුත් කෙරුන සංචරණ සීමා ලිහිල් කිරීමේ නිවේදනයේ අංක 35 යටතේ තමයි මේ ලිහිල් කිරීම සඳහන් වෙලා තිබුනේ... ඒ අනුව 50% ආසන ධාරිතාවය යටතේ සිනමා ශාලා විවෘත වනු ඇත...
මේ අනුව අපිට ඉදිරියේදී "බ්ලැක් විඩෝ", "ෆාස්ට් 9" වැනි ආදායම් වාර්තා බිඳ දමමින් මේ වන විට ලොව පුරා තිරගත වන සිනමා නිර්මාණ ලංකාවේදී රස විඳිය හැකිය...
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නිවේදනය පහතින්...
වැදගත් - හුදකලා කර ඇති ප්‍රදේශ මෙයට අයත් නොවේ...
සිනමා ශාලා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට සිකුරාදා (16) වගේ වෙනකොට තියටර්ස් වලට අපිට යන්න පුළුවන්...
(Source - Department of Government Information - Sri Lanka)