සම්මානනීය නිළි Florence Pugh
බ්ලැක් විඩෝ ෆිල්ම් එකේ ස්කාර්ලට් ජොහැන්සන්ටත් වඩා ෆේමස් උන තාරුණ්‍යයේ නවතම ක්‍රශ් එක වෙන ෆ්ලෝරන්ස් පියු නැත්තන් යෙලේනා බිලෝවා නිළිය ගැන විස්තර ටිකක් කතා කරන්න තමයි මේ යන්නේ... එහෙම ෆේමස් උනා කිව්වෙ ට්විටර් එකේ ඇමෙරිකාවෙ #Yelena හෑශ්ටැග් එක ට්‍රෙන්ඩින් #01 උනා ඊයෙ (10 වෙනිදා)
#YelenaBelova trending #1
— Grace Randolph (@GraceRandolph) July 10, 2021
as she should 😎#FlorencePugh knocked it out of the park #BlackWidow pic.twitter.com/FgTrccYod0
ෆ්ලෝරන්ස් ඇවිල්ලා ඉංග්ලිශ් නිළියක්... ඔක්ස්ෆර්ඩ් වල ඉපදෙන්නේ... ෆිල්ම් එකේ හෙන ලොකු පෙනුමක් තිබ්බට කෙල්ලට තාම 25යි වයස... 1996 ජනවාරි 03 උපන් දිනේ... ආතල් කතවක් කිව්වොත් අපේ ස්පයිඩර් මෑන් ටොම් හොලන්ඩ් කොල්ලත් 1996. පොරත් එංගලන්තෙ... හැබැයි මුන් දෙන්නා එකට තිබ්බොත් අම්මයි පුතයි වගේ... අපහාස නෙවෙයි මේවා... ආතල් ෆැක්ට්...
![]() |
(ෆ්ලෝරන්ස් සහ ටොම්) |
මේ බ්ලැක් විඩෝ ශූටින් කාලේ...
![]() |
(Image - Entertainment Tonight) |
රැල්ලට ජනප්‍රිය වෙන ෆිල්ම්ම නැතුව සම්මාන ගත්ත ෆිල්ම් එහෙම ඔයා බලනවා නම් ඔයා ෆ්ලෝරන්ස්ව දන්නවා... ෆ්ලෝරන්ස්ගෙ හැමෝම දැනගන්න සිනමා ආගමනය වෙන්නෙ 2016 ආපු ලේඩි මැක්බෙත් ෆිල්ම් එකෙන්... ආයෙ එමා වොට්සන් එහෙම හිටපු, ඔස්කාර් දින්න 2019 ආපු ලිට්ල් විමෙන්, නෙට්ෆ්ලික්ස් එකෙන් ආපු අවුට්ලෝ කින්ග් එකෙත් ෆ්ලෝරන්ස් ඉන්නවා... ඔයා ෆ්ලෝරන්ස්ට ක්‍රශ් උනා නම් මේ යට ෆිල්ම් දෙක ලොවෙත් බලන්ඩ කියලා ආරාධනා කරනවා... ඒ ඇයි කියලා බලනකොට තේරෙයි (ම්ම්ම්... රස එව්වා...)
![]() |
(Lady Macbeth & Outlaw King Official Posters) |
මේ අවුරුදු 25ට ෆ්ලෝරන්ස් සම්මාන 67කට නිර්දේශ වෙලා ඒවගෙන් 25ක් දිනලා තියෙනවා සහ ඔස්කාර් සම්මානෙකට සහ බැෆ්ටා සම්මාන දෙකකටත් නිර්දේශ වෙලා තියෙනවා... පේනවනෙ ෆයිගි මාමා අරන් තියෙන්නෙ එසේ මෙසේ නිළියො නෙවෙයි කියලා...
ඉතින් කොහොමත් ඉස්සරහට අපේ යෙලේනා MCU එකේ බ්ලැක් විඩෝ වෙයි... පට්ටම ටැලන්ටඩ්, පට්ටම ලස්සන, සුපිරිම සාකසම් එක්ක අපි කලින් නොදැක්ක පට්ටම බ්ලැක් විඩෝ කෙනෙක් අපිට බලාගන්න පුලුවන් වෙයි... ෆ්ලෝරන්ස්ට මේ දැන් තියෙන ජනප්‍රියතාවය එක්ක බ්ලැක් විඩෝ 2 කියලා යෙලේනා ඉන්න ෆිල්ම් එකක් එන්නත් බැරි කමක් නෑ ඉස්සරහට... බලන් ඉමු අපි...
"Such a poser"
(Source - Wikipedia)