Bhooth Police (2021)
 |
(Image - Disney + Hotstar ) |
ආ මේක තමයි අපේ සයිට් එකේ පළවෙනි ඉන්දියන්/ බොලිවුඩ් නිව්ස් එක... මේ ෆිලුම ඇවිල්ලා හොරර්/ කොමඩියක්. නම භූත් පොලිස්. තියටර්ස් වලට රිලීස් වෙන්න තිබ්බ ෆිල්ම් එකක්... එන්න තිබුනේ ලබන සැප්තැම්බර් 10. මේ කොරෝනා ප්‍රශ්න නිසා තාම ඉන්දියාවෙ තියටර්ස් වහලා නිසා මේ ෆිල්ම එක ලබන සැප්තැම්බර් 17 ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් ස්ට්‍රීමින් සර්විස් එකෙන් රිලීස් වෙනවා... ඊයෙ (09) මේක කියලා ලස්සන පෝස්ටර් එකක් ආවා... ඒක තමයි මේක...
 |
(Image - Disney + Hotstar )
|
ෆිල්ම් එකේ ඉන්නේ අපේ ජැකලින්, සයිෆ් අලී ඛාන්, අර්ජුන් කපූර් එක්ක යමී ගෞතම්... මේ තියෙන්නෙ ආපු කැරැක්ටර් පෝස්ටර්ස්...
 |
(Image - Disney + Hotstar )
|
 |
(Image - Disney + Hotstar )
|
 |
(Image - Disney + Hotstar )
|
 |
(Image - Disney + Hotstar )
|
ෆිලුමේ ඩිරෙක්ටර් මහත්තයා
Pawan Kripalani. මේ තියෙන්නෙ එයා කරපු ෆිල්ම් තුනක්... IMDb එකට අනුව භූත් පොලිස් තමයි එයාගෙ 4වෙනි ෆිල්ම් එක... පොර නිකන් හොරර් පැත්තට බර ඩයල් එකක් WAGAY...
 |
(Image - IMPAwards) |
 |
(Image - IMDb) |
 |
(Image - IMDb) |
හින්දි සිනමාව වල පල්ලට ගිහින් හින්දි වෙබ් සීරීස් බොලිවුඩය ඇදන් යන කාලෙක බලමු මේකවත් සාර්ථක කොමඩියක් වෙලා ආතල් ෆිලුමක් උනොත් මරු හැබැයි...