බැටාගෙ කාර් එක එක්ක ෆ්ලෑශ් ෆිලුමෙ අලුත්ම සෙට් ෆොටෝස්

 The Flash New Set Photos & Videos

(Image - The Direct.com)

බැට් මෑන්ලා දෙන්නෙක් ඉන්න, සුපර්ගර්ල් ඉන්න 2022 එන ද ෆ්ලෑශ් ෆිල්ම් එකේ ශූටින් මේ දවස් වල වෙනවා කියලා ඔයාලා දන්නවනෙ... ඉතින් මේ අද (17) එලියට ආපු සෙට් ෆොටෝස්... බැරීලා දෙන්නෙක් ඉන්න වීඩියෝ එක යටම තියෙනවා...



(මේ මයිකල් කීටන් බැටාගෙ කාර් එක)

(සුපර් ගර්ල්)

(අපේ ඩෑල් එක බැරී ඇලන්)

(ආයෙත් කීටන් බැටාගෙ වන්ඩිය)

(බැරීලා දෙන්නා... ස්ටන්ට් ඩබල් එක වෙන්නත් පුලුවන්)


මේ තියෙන්නෙ බැරීලා දෙන්නා හිටපු වීඩියෝ එක... (ස්ටන්ට් ඩබල් එක වෙන්නත් පුලුවන්)




1 Comments

Post a Comment
Previous Post Next Post