F9 ජූලි 24 එන්නේ නෑ, ලංකාවට එන දිනය නැවත කල් යයි

 F9 ලංකාවට එන දිනය කල් යයි

(Image - F9) 

අද (16) ලංකාවේ තියටර්ස් විවෘත කලත් F9 මෙහෙ නෑ. ඊයේ අපිට ආරංචි උන විදියට 24 ෆිල්ම් එක එන්න තිබුනේ... නවතම සිනමා ශාලා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට ඉන්දියන් රිලීස් එකත් එක්කම මෙහෙත් රිලීස් වෙයි කියලා කියන්නෙ. ඒ කියන්නෙ ඉන්දියාවෙ තාම තියටර්ස් වහලා... හැබැයි අගෝස්තු 5 F9 එහෙ රිලීස් කරනවා කියලා යුනිවර්සල් පික්චර්ස් ඉන්දියා යූටියුබ් චැනල් එකෙන් දැනුම් දුන්නා... හැබැයි ඊට කලින් මෙහෙ බලන්න පුලුවන් කියලයි සිනමා ශාලා අභ්‍යන්තර ආරංචි මාර්ග අපිට කිව්වේ... ඒ කියන්නෙ අපිට ලබන 30 වෙනිදට F9 ලංකාවේ බලන්න පුලුවන්ලු... 

හැමෝම බලන් ඉන්නේ වෙබ් රිප් එක එයි කියලා LOL :3 නෑ ඉන්දියාවේ රිලීස් කරනවා කියන්නේ කීයටවත් අගෝස්තු 5ට කලින් වෙබ් රිලීස් එකක් වෙන්නෙ නෑ ලොවෙත්... සහ ඉන්දියන් රිලීස් එකෙනුත් අඩුම සති දෙකක් යනකන්වත් වෙබ් එක එන්නෙ නෑ... ඉතින් තමන් පරිස්සම් වෙලා ගිහින් බිග් ස්ක්‍රීන් එක්ස්පීරියන්ස් එක ගන්න මෙහෙ රිලීස් උනාම... 


FACT - බිග් ස්ක්‍රීන් බලන්ඩ එන ෆිල්ම් හුන්ඩු ස්ක්‍රීන් එකකින් බලනවට වඩා අඩුපාඩු පේනවා හෙන අඩුයි බිග් ස්ක්‍රීන් එක්ස්පීරියන්ස් එක ගන්නකොට. ඒකටයි තියටර්ස් කියලා දේවල් ලෝකෙ තියෙන්නෙ


- අර උඩ කිව්ව ඉන්දියන් රිලීස් එකේ වීඩියෝ එක -



Post a Comment (0)
Previous Post Next Post