F9 ලංකාවට එන දවස
![]() |
(Image - F9 Official Poster) |
මේ වෙනකොට ලංකාවේ තියටර්ස් වල ඔන්ලයින් බුකින් ඕපන් කරලා තිබුනත් මේ වෙනකොට ලෝකෙම නම්බර් #01 ෆිල්ම එක වෙන ෆාස්ට් 9 එක තවම ලංකාවෙ තියටර්ස් වලට ඇවිල්ලා නෑ... තියටර්ස් අරින්න අවසර ලැබුන පසුගිය 10 වෙනිදා ඉඳන් අද (15) වෙනකොටත් ෆාස්ට් 9 ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා කියන්නෙ ලංකාවට යුනිවර්සල් ෆිල්ම් ගෙන්වන ආයතන වල කාර්‍යක්ශමතාවය පිළිවබඳ ගැටලුවක් පැන නගිනවා මේ වෙලාවේ... සහ අනෙකුත් ෆිල්ම් ගෙන්වීම වෙනුවෙන් ඒ ඒ ෆිල්ම් ගෙන්වන ආයතන වලට සහ සිනමා ශාලා වලට අපගේ ස්තූතියත් ලැබෙනවා...
සිනමා ශාලා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ලබන සෙනසුරාදා (24) වෙනිදා වෙනකොට F9 ලංකාවෙ තියටර්ස් වලට එනවලු... ඉතින් ඒ ආවම පුලුවන් හැමෝම ගිහින් F9 බිග් ස්ක්‍රීන් එකේ බලන්න... තව ටික දවසයි... ඉවසන් අල්ලන් ඉමූ..............
ඔන්ලයින් බුකින් ඕපන් කරපු නිව්ස් එක මෙතනින් බලන්න... ආ... https://reviewwhocares.blogspot.com/2021/07/blog-post_15.html