අවුරුදු දේහකට විතර පස්සෙ දාන මගේ පලවෙනි review එක.මේ දවස් වල Anime Comunity එකත් ලොකු hype එහෙක ඉන්න කාලයක්නෙ.Attack on titan Final episode එක, Jujutsu Kaisen වල අන්තිම episode දෙක,Balck Clover Final Season එක.දැන් තියන Anime උණුසුමත් එක්ක මන් අද අරන් ආවේ උණුසුම් Anime Review එකක්😊.
කතාව පටන් ගන්නෙ Tokyo වල Solor year 198 කියන Era එකෙන්.අවුරුදු 250 කට කලින් ලොකු විනාශයක් වෙලා එක පාරටම මිනිස්සු ගිනි ගන්න අරන් අමුතු ජිවින් විදිහට හැරවෙනවා නැත්තන් එහෙම හැරවෙන මිනිස්සුන්ට කියන්නෙ "Infernals" කියලා🔥. එ වගෙම මේ විනාශයෙන් ගොඩක් රටවල් විනාශ වෙනවා.කොහොම හරි ඔය කෙස් ටික ඔක්කොම වෙලා අවුරුදු 250 පස්සෙ වෙන දෙවල් ගැන තමා Fire Force Anime තියෙන්නෙ.අලුත්ම විදිහට ලොකේ වෙනස් වෙලා new culture එකක් එක්ක තමා අලුත් ලොකේ හැදිලා තියෙන්නෙ.
අපේ කතාවේ Main character එක තමා Shinra Kusakabe.මේයා තමා කතාවේ Devilish Hero.Devilish hero කිව්වෙ ඇයි කියලා කිව්වෙ හැමෝම shinra කතා කරන්නෙ Devil's Footprints or Devil" කියලා.මන් උඩදි කිව්වනේ " Infernals" කියලා ජාතියක් ඉන්නවා කියලා.මිනිස්සු ගින්දර වෙලා වෙන Infernals ගෙන් මිනිස්සු බෙරගන්න Emperor එක හදනවා Special Fire Force Company එකක් Elite Unit 8 කින් සමන්විත.මෙකේ ඉන්න memebers පුළුවන් pyrokinesis හරහා Flames Controll or generate.මේ pyrokinesis ලව Genartion තුනකට වෙන් කරලා තියෙන්නෙ Second-generation, third-generation, Fourth-generation විදිහට.අපේ කතාවේ වීරයා Shinra Join වෙනවා Fire Force Company 8 Unit එකට Infernals මිනිස්සු බෙරගන්න ඔනි නිසා.එ වගේම Shinra කියන්නෙ ස්පෙශල් කෙනෙක් shinra Adola Burst කියන Flame එක තියන කෙනෙක්.ඔක තමා Anime එකේ බෙසික් කතාව.Spoile වුනා කියන්න එපා ඔක පටන් ගන්නකොටම කියන කතාවක්🙏.
මේ ඇනිමෙ එක බලන්න කලින් ඔයාලා දැනගන්න ඕනි දේවල්
♦️ Generations
![]() |
Pyrokinetic (Infernal) 1st generation |
First Generation Pyrokinetic - මේ කට්ටිය තමා ගින්දරින් විනාශ වෙලා Infernals කියන ජිවින් විදිහට හැරවේන්නෙ.ජිවිතේ ගැන හොදා විශ්වාසයක් තියන හොද Willpower එකක් තියන කෙනෙක්ටනම් infernals කෙනෙක් වුනාට පස්සෙත් තමන්ව පාලනේ කරගන්න පුළුවන්.
![]() |
Second Generation Pyrokinetic |
Second Generation Pyrokinetic - second genartion එකේ කට්ටියගෙ ඇගට Pyrokinetic adopted වෙලා තියෙන්නෙ ටිකක්.මේ genartion එකට Flame or Fire produce කරන්න බැ නමුත් manipulate කරල External Source එහෙකින් අරන් control කරන්න.
![]() |
Third Generation Pyrokinetic |
Third Generation Pyrokinetic - මෙයලගේ ඇගෙන්ම එන දෙයක් තමා flame power එක.third genartion එකට පුළුවන් ඇගේන්ම එන දෙයක් විදිහට flame පාවිච්චි කරන්න.ඇගේ තියන oxygen use කරලා create and manipulate fire.මෙයලට තියේන අවාසියක් තමා වැඩියෙන් power use කරෝත් overheat වෙනවා.
![]() |
Fourth Generation Pyrokinetic |
Fourth Generation Pyrokinetic - හතරවෙනි Genartion එක එහෙමත් නැත්නම් Pillars එයාලට පුළුවන් Adola Burst active/awaken කරලා adola එක්ක connect වෙන්න.මේ genartion කට්ටිය තමා Strongest ම කට්ටිය ඉන්නෙ.
♦️ මොකක්ද මේ Adolla කියන්නෙ?
![]() |
Adolla |
මන් adolla කියන එක කෙටියෙන් පැහැදිලි කරන්නම් නැත්තන් මේක බලන්න ගත්තට පස්සෙ පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා මොකක්ද මේ කියලා.adolla එහෙමත් නැත්නම් series එකේ හදුන්වන්නෙ spirit world, Underworld aka Hell. Fire Force Anime හදුන්වන විදිහට මේක වෙනම dimension එහෙක තියන Realm එකක්....එ කියන්නෙ ordinary World එකෙන් එහා ගියපු world එකක්.දැන් බලමු Fire Force Anime තියන Unique දෙවල්....
♦️ Story
පලවෙනි දේ මෙකේ යන Unique Story එක.මන් දැකලම නැති unique Story තමා තියෙන්නෙ.History එකේ වුන ඩිසාස්ටර් එකත් එක්ක අලුත් කල්චර් එකක් එක්ක කතාව යන විදිහ මාරම ලස්සනයි.History එකේ වුන දෙවල් එක්ක ගානට ගලපලා Story timline එක හදලා තියනව.මට මේක බලනකොට මතක් උනේ Soul Eater Series එකේ තියන Animation style එක.පුදුම වෙන්න දෙයක් නැ මේ series එක කරන්නෙත් Soul Eater Series හදපු creators තමා.අනිත් දෙය තමා series එක ඉස්සරහට යන්නෙ Fire එක්කනේ character එකෙන් එකට unique විදිහට තමා fire effect තියෙන්නෙ...අනිත් දේය හැම කේනාම Fire Ability use කරන නිසා නිකන් හොයාගන්න අමාරුයි Fight scene වලදි.එත් Atsushi එක ලස්සනට Mange කරලා තියනව character එකෙන් එකට unique විදිහට ability එක වෙනස් කරලා❤️.
♦️ Cinematography Fight Scene
![]() |
Enen No Shouboutai Shinra First Fight Scene with Fire Force Team |
Fire Force anime විදිහට succeeds වෙන්න හෙතුව තමයි cinematic shots.හොදම උදාහරණයක් තමා පලවෙනි Episode එකේ shinra Sister බේරගන්න flie කරනකොට camera move වෙන විදිහ.camera ව shinra වටේ යන විදිහ එහෙම මාරම ලස්සනයි.අනිත් දේ තමා Character Bulidup එක.character එක Episode එකෙන් එකට improve වෙන විදිහ Shinr+Arthur.එ වගේම පට්ට Characters ටිකක් හදලා තියනව Caption obi,Shinmon Benimaru.Fire Force බලන කෙනෙක් Benimaru කියන character නිසා series එකට තවත් ආස හිතෙනවා. ආතල් එහෙම තියනවා හැම character එකෙන්ම අම්බානෙක.ඉස්රහට තව ගොඩක් දෙවල් improve වෙයි.show එක 2019 ආව ගොඩක් popular වුන Anime එකක් තමා මේක 😍❤️
ලමු ඉස්සරහට Atsushi Ōkubo මොනවගේ වෙනස් කම් ටිකක් Anime එකේ කරයිද කියලා.දැනට Season 2 ඇවිල්ලා තියෙන්නෙ.ඔක්කොම Episodes 48 තියනව.බලන්න ගන්න දවස් දෙහේකින් වගේ ඉවර කරන්න පුළුවන් Anime එකක්.සහා Season 3 ඉදිරියේදි Realse වෙන්න තියනව.එහෙනම් තවත් Anime Review එහෙකින් හම්බුවෙනකන් Sayōnara minna ❤️
