Moshi moshi ඔන්න හැමෝම එනකන් බලන් හිටපු record of Ragnarok Anime එක June 17 netflix එකෙන් Primire උනා නේ.ගොඩක් අය එනකන් බලන් හිටපු manga adaptation එකක් තමයි මේක.bad and good review දේකම anime එකට ලැබුනා manga readers ලගෙන් එහෙම.Netflix කියන්නෙ දැනට තියන ලොකුම streaming service එකක් කියලා දන්නවනේ.netflix ලගකදි ඉදන් Anime side එකටත් උනන්දුවක් දක්වන්න පටන් අරන් තියෙන්නෙ.ගොඩක් හොද Anime netflix realse වුනා.castlevania,Yasuke,dota dragon's blood,trese,Eden 2021(මන් දන්න විදිහට ඔක තමා netflix ලගේ fully owend anime එක).ඔතනින් Castlevania කියන්නෙ ගොඩක් popular anime එකක්.castlevania,dota වගේ anime එක්ක ගත්තාම record of ragnarok පොඩි අවුල් ටිකක් තියනවා මන් ඉස්සරහට කියන්නම්.
මේක Spoiler Free Review එකක්.ගොඩක් අය දැනට මේක බලලා ඇති realse වෙලත් weak එකක් වගේ වෙනවනේ.දවසෙන් බලන්න පුලුවන් මේක මට දවසයි ගියේ.කොටස් තුනකට වගේ කරලා කියන්නම්.story,music,animation,characters විදිහට.

Series එකේ story එක ගැනනම් මන් කලින් review එකෙත් කිව්වා. Ragnarok කියන්නෙ mankind එකේ final battle එක gods ලට එරහිව තියන.මේක humans vs gods අතරේ යන one-on-one tournament එකක්.හැම අවුරුදු 1000 සැරයක්ම Gods Council එක රැස්වෙලා humanity එකේ fate එක decide කරනවා.gods decision එහෙකට එනවා mankind එකම end කරන්න.හැබැයි Brunhilde ඔකට විරුද්ධ වේලා humans side එක අරන් suggestion එකක් කරනවා human vs gods battle එහෙකට.aka "Ragnarok".Battle 13 නෙන් 7 win කරන Side එක තමා tournament එක win කරන්නෙ.tournament එක යන්නෙ 13 notable humans මුලු history එකෙන්ම human represent කරන ගමන්,all time most power full gods 13 අතර.Gods අතරේ Thor,Loki,Shiva,Zeus,Poseidon වගේ අය ඉන්නවා,humans side එකේ best swordsman කෙනෙක්,wariaor කෙනෙක් වගේ අය ඉන්නවා interesting characters ගොඩක් ඉන්නවා human side එකේ සමහර චරිත අපි හොදටම දන්න අය.මේක බලන්න එතකොට දැන ගන්න පුලුවන්.ඔක තමයි කතාවේ බෙසික් එක.
Episode 1 එකේ ඉදන් Ep 12 යනකන්ම් මේකේ action තියනවා එක දිගට.action anime එකක් විදිහට action තිබ්බා ගොඩක් හොද Level එහෙක.සාමාන්යයෙන් Episode එහෙක බාගයක්ම තියෙන්නෙ action,ඔය side එකෙන් record of ragnarok පට්ට.අනිත් දෙය තමයි fight sequence.Fights scene ගොඩක් හොද level එහේක තියනවා.anime එක time එක waste නොකර වැඩිය episode 1 එකෙදිම battle එක පටන් ගන්නවා.season 1 ඉන්න gods අතරේ Zeus, Ares, Hermes, Aphrodite and Poseidon, the Greek gods, Thor, Odin and Loki Norse Mythology and Shiva from Hinduism.මේ characters bulid කරනකොට වෙනස්ම විදිහට desgin කරලා තියනවා personalitys,powers වගේ හැම දේම.
![]() |
record of ragnarok main protagonist-Brunhilde |
human side එක ගත්තොත් Chinese warlord කෙනෙක්, the first man ever created by God and legendary Japanese swordsman කෙනෙක් වගේ characters බලාගන්න පුලුවන්.fight scene අතරේ ඉලගට යන් දේය තමා each character එහෙකම backstory.ඔය චරිත වල backstory anime එකේ පොඩ්ඩක් twist කරලා තියනවා but ගොඩක් දෙවල් mythology and history reference වලින් based වුන දේවල්.මන් දැක්ක ලොකුම downfall එක තමයි Record of ragnarok එකේ backstory නිකන් slideshow වගේ පෙන්නන එක තව time එක අරන් පෙන්නුවනම් පට්ට.සමහර frames ටිකක් එහෙම අවුල් manga raders එහෙම ලොකුවටම ඔකට complain කරලා තියනවා.but මන්නම් කියන්නෙ ඔක වැඩිය ගනන් ගන්නෙ නැතුව බලන්න කියලා.
![]() |
record of ragnarok characters |

Music එහෙමත් හොද level එහෙක තියනවා.Kamigami කියන Hevy metal opening theme එක එහෙම පට්ට.Fukahi කියන ending theme එක එහෙමත් පට්ට.එ වගේම තමයි action එක්ක background score එකත් හොදටම තියනවා.Score එක series එකේ ඉහල මට්ටමක තියනවා.
මන්නම් record of ragnarok එකේ ගොඩක් කැමති historical,mythology කියන එක වෙනම prespective එහෙකින් දෙන එකට,humans,gods කියන side දෙකෙන්ම.Zeus, Ares, Hermes, Aphrodite and Poseidon, කියන අය Greek gods, Thor, Odin and Loki Norse Mythology එකෙන් and Shiva from Hinduism.ඔය චරිත වේනස්ම විදිහට present කරලා තියනවා anime එකේ Zeus god අපි imagine කරන් ඉන්නවට වඩා වෙනස්ම විදිහකට old man කෙනෙක් විදිහට මේකෙ present කරලා තියනවා,Thor රතුපාට කොන්ඩයක් තියන වේනස්ම කෙනෙක් විදිහට desgin කරලා තියනවා Thor hammer එක එහෙම වෙනස් desgin එකක් තියනවා.human side එකෙන් Greatest Swordsman කෙනෙක්,warlord කෙනෙක් මන් උඩ කිව්වා වගේ මෙයාලගේ history එක පොඩ්ඩක් twist කරලා තමයි අපිට දිලා තියනවා මන් කැමති එකයි record of ragnarok එකට ගොඩක්ම.Top character desgin එකක් තියනවා anime එකේ.ස්පෙශලි Aphrodite character එක.
ඔය ටික තමා කියන්න තියෙන්නෙ Series එක ගැන.තව එක දෙයක් බලන්න කලින්.මන් කලින් post එකෙත් කිව්වා වගේම මේකේ ඉන්නවා හැම සංස්කෘතියකින්ම historical and mythological characters.හින්දු ආගමෙන් Shiva,Ganesha,Parvati වගේ චරිතත් christian gods අතරින් jesus,adam වගේ අයත් බෞද්ධාගම පැත්තෙන් Buddha වගේ චරිතත් ඉන්නවා.Shiva ඉන්න නිසා මේක ආපු ගමන් ඉන්දියාවේ netflix එකෙන් එහෙම remove කරා.trigger එකේ තරම තමයි ඉලග Season එකේ ගොඩක් දුරට Lord buddha ඉදි ලංකාවේ අය තමයි ඉලගට trigger වෙන්නෙ කතා දෙකක් නැ එකේ.මන් කියන්නෙ මේවගේ characters ඉන්න නිසා අවුල්නම් නොබල ඉන්න කියලා.මන් උඩ කිව්වනේ මේකේ ඉන්න හැම character එකක්ම වෙනස් විදිහට present කරනවා.මිනිස්සුන්ට වේනස්ම දෙයක් විදිහට දිලා තියන Anime එකක් කියන්නෙ එකයි මේක.
Overall ගත්තාම Netflix එකෙන් ආපු පට්ට Anime එකක් Entertain කරන්න පුලුවන් series එකක්.god and bad reviews දෙකම අවා series එකට.netflix එකෙන් ඉස්සරහටත් Anime එන්න තියනවා කියලා කියනවා.assassins creed anime එකක් එහෙමත් netflix එකෙන් එන්න තියනවා මන් දන්න විදිහට ඉස්සරහට.Record Of Ragnarok එකට ආපු reviews එක්ක Season 1 එකේ කරපු Mistake ටික Fix කරගෙන එකම වැරදි ටික දෙපාරක් නොකර Season 2 එක තවත් හොදට Improve කරලා එයි කියලා මන් හිතනවා.එහෙනම් අලුත් review එහෙකින් සෙට් වේනකන් Sayonara minna-san.
"ғᴏʀ ᴀɢᴇs, ᴍᴇɴ ᴡᴀɢᴇᴅ ᴛʜᴇɪʀ ʟɪᴠᴇs ᴜᴘᴏɴ ᴛʜᴏsᴇ ғᴏʀɢᴇᴅ ʜᴜɴᴋs ᴏғ ɪʀᴏɴ. ᴛᴏ ᴀʟʟ ᴛʜᴏsᴇ ʙᴇғᴏʀᴇ ᴍᴇ ᴛʜᴀᴛ ғᴏʀᴍᴇᴅ ᴛʜᴇ ʜɪsᴛᴏʀʏ ᴏғ ᴛʜᴇ ʙʟᴀᴅᴇ... ᴛʜᴀɴᴋ ʏᴏᴜ"- ᴋᴏᴊɪʀᴏ sᴀsᴀᴋɪ.