එක ෆිල්ම් එකකින් මිලියන් ගනන් උපයන නළු නිළියන්ගේ අය කිරීම්

 


ෆිල්ම් එකක් කියන්නෙ මිනිස්සු දාස් ගානකගෙ එකතුවක මහසියක පුදුමාකාර ප්‍රතිඵලක්, ඩිරෙක්ටර්ස්ලගෙන් පටන් ගත්තම නළු නිළියන්ගෙ ඉඳන් තේ වතුර ගේන කෙනා දක්වා උපරිම කැප කිරීම කරොත් තමයි ඒ ප්‍රොජෙක්ට් එකේ උපරිම ප්‍රතිඵල එන්නේ... එහෙම සුපිරිම අවුට්පුට් නැත්තං ප්‍රතිඵල එන දේවල් වලට සල්ලි කියන කාරනාවත් ලොකුවටම බලපානවා... ඉතින් අපේ වටිනාකමට මහන්සියට හොඳට ගෙවන තැනක වැඩ කරන්ඩ හැමෝම කැමති... අපි නළු නිළියො කියලා වෙනසක් නෑ... 

ඉතින් මේ තියෙන්නෙ ඉදිරියේදී නිකුත් වීමට නියමිත සහ නිකුත් උන චිත්‍රපට සඳහා නළු නිළියන් ඔවුන්ගේ රංගනය වෙනුවෙන් අය කරන ලද මිල ගනන්... බලන්ඩකො එයාලගෙ සාර්ථකත්වය කොච්චරද කියලා...

1) Daniel Craig ඉස්සරහට එන Knives Out sequel චිත්‍රපට සඳහා $100M පමණ මුදලක් 

2) Dwayne Johnson - Red One - $50M පමණ මුදලක්

3)Will Smith - King Richard - $40M පමණ මුදලක්

4) Denzel Washington - The Little Things - $40M පමණ මුදලක් 

5) Leonardo DiCaprio - Don't Look Up - $30M පමණ මුදලක්

6) Mark Wahlberg - Spenser Confidential - $30M පමණ මුදලක්

7) Jennifer Lawrence - Don't Look Up- $25M පමණ මුදලක් (උඩ ඩිකැප්‍රියෝගෙ ෆිල්ම් එකමයි මේ)

8) Julia Roberts - Leave the World Behind"$25M පමණ මුදලක්

9) Sandra Bullock - The Los City of D - $20M පමණ මුදලක්

10) Ryan Gosling - The Grey Man - $20M පමණ මුදලක් (ඇවෙන්ජර්ස් ඩිරෙක්ටර්ස්ලා දෙන්නා කරන ධනුශ් ඉන්න ෆිල්ම් එක මේ. නෙට්ෆ්ලික්ස් එකෙන් එන්නෙ)

11) Chris Hemsworth - Thor: Love and Thunder -$20M පමණ මුදලක් 

12) Brad Pitt - Bullet Train - $20M පමණ මුදලක්

13) Michael B. Jordan - Without Remorse - $15M පමණ මුදලක් 

14) Tom Cruise - Top Gun: Maverick- $13M පමණ මුදලක්

15) Keanu Reeves -The Matrix 4 -$12-$14M අතර මුදලක්  

16) Chris Pine - Dungeons and Dragons - $11.5M පමණ මුදලක් 

17) Robert Pattinson - The Batman -$3M පමණ මුදලක්


(Source - Variety.Com)

1 Comments

Post a Comment
Previous Post Next Post