එක සීරීස් එකකින් මිලියන් ගනන් උපයන නළු නිළියන්ගේ අය කිරීම්


 
ඊයෙ ෆිල්ම් වල නළු නිළියන්ගේ අය කිරීම් ගැන කිව්වා වගේ (ඒකෙ ලින්ක් එක අන්තිමට තියෙනවා) සීරීස් එකක් කියන්නෙ මිනිස්සු දාස් ගානකගෙ එකතුවක මහසියක පුදුමාකාර ප්‍රතිඵලක්, ඩිරෙක්ටර්ස්ලගෙන් පටන් ගත්තම නළු නිළියන්ගෙ ඉඳන් තේ වතුර ගේන කෙනා දක්වා උපරිම කැප කිරීම කරොත් තමයි ඒ ප්‍රොජෙක්ට් එකේ උපරිම ප්‍රතිඵල එන්නේ... එහෙම සුපිරිම අවුට්පුට් නැත්තං ප්‍රතිඵල එන දේවල් වලට සල්ලි කියන කාරනාවත් ලොකුවටම බලපානවා... ඉතින් අපේ වටිනාකමට මහන්සියට හොඳට ගෙවන තැනක වැඩ කරන්ඩ හැමෝම කැමති... අපි නළු නිළියො කියලා වෙනසක් නෑ... 

ඉතින් මේ තියෙන්නෙ ඉදිරියේදී නිකුත් වීමට නියමිත සහ නිකුත් උන සීරීස් සඳහා නළු නිළියන් ඔවුන්ගේ රංගනය වෙනුවෙන් අය කරන ලද මිල ගනන්... බලන්ඩකො එයාලගෙ සාර්ථකත්වය කොච්චරද කියලා... එපිසෝඩ් එකකට ගාන මේ තියෙන්නෙ, අදාල සීරීස් එකේ එපිසෝඩ් ගානෙන් වැඩි කරාම මිලියන් ගනන් වලින් එන්නේ...

1) Sara Gilbert - The Conners - $400K/ එපිසෝඩ් එකකට 

2) John Goodman - The Conners - $400K/ එපිසෝඩ් එකකට 

3) Laurie Metcalf - The Conners - $400K/ එපිසෝඩ් එකකට

4) Alec Baldwin - Dr. Death- $575K/ එපිසෝඩ් එකකට

5) Viola Davis (සුයිසයිඩ් ස්කෝඩ් එකේ ඇමැන්ඩා වොලර්) - The First Lady - $600K/ එපිසෝඩ් එකකට

6) Michelle Pfeiffer - The First Lady - $600K/ එපිසෝඩ් එකකට

7) Gillian Anderson (එක්ස් ෆයිල්ස් එකේ, සෙස් එඩූකේසන් එකේ හිටියෙ) - The First Lady- $600K/ එපිසෝඩ් එකකට

8) Pedro Pascal (අපේ මැන්ඩලෝරියන්) - The Last of Us - $600K/ එපිසෝඩ් එකකට

9) Kate Winslet - Mare of Easttown - $650K/ එපිසෝඩ් එකකට

10) Ted Danson - Mr. Mayor - $400K/ එපිසෝඩ් එකකට

11) Jeff Bridges - The Old Man - $1M/ එපිසෝඩ් එකකට

12) Steve Martin - Only Murders in the Building - $600K/ එපිසෝඩ් එකකට 

13) Martin Short - Only Murders in the Building - $600K/ එපිසෝඩ් එකකට

14) Angela Bassett - 9-1-1 - $450K/ එපිසෝඩ් එකකට

15) Sarah Jessica Parker - And Just Like That... - $650K-$750K/ එපිසෝඩ් එකකට 

16) Cynthia Nixon - And Just Like That... $650K-$750K/ එපිසෝඩ් එකකට 

17) Kristin Davis - And Just Like That... - $650K-$750K/ එපිසෝඩ් එකකට

18) David Harbour - Stranger Things - $350K-$400K/ එපිසෝඩ් එකකට

19) Winona Ryder - Stranger Things -$350K-$400K/ එපිසෝඩ් එකකට

20) Brian Cox - Succession - $400K-$500K/ එපිසෝඩ් එකකට

21) Jeremy Strong - Succession - $300K-$350K/ එපිසෝඩ් එකකට

22) Kieran Culkin - Succession - $300K-$350K/ එපිසෝඩ් එකකට

23) Sarah Snook - Succession - $300K-$350K/ එපිසෝඩ් එකකට

24) Jason Sudeikis - Ted Lasso - $400K/ (Season 1 එකේ එපිසෝඩ් එකකට) 

26) Chris Pratt (බොසාව දන්නවනෙ, MCU ස්ටාර් ලෝඩ්) - Terminal List - $1.4M/ එපිසෝඩ් එකකට 

27) Jude Law - The Third Day - $425K/ එපිසෝඩ් එකකට

28) Henry Cavill - The Witcher -$400K/ එපිසෝඩ් එකකට

29) Bryan Cranston -Your Honor - $750K එපිසෝඩ් එකකට


(Source - Variety.Com)

එක ෆිල්ම් එකකින් මිලියන් ගනන් උපයන නළු නිළියන්ගේ අය කිරීම් ලිපිය පහතින්.

 https://www.reviewwhocares.com/2021/08/blog-post_18.html

Post a Comment (0)
Previous Post Next Post