73 වෙනි Emmys සම්මාන උළෙලේ අවෝර්ඩ්ස් පිළිගන්වන පළවෙනි සෙරමනි එක තමයි මේ Jury's Awards කියන්නේ. විවිධ TV Shows වලට සම්බන්ධ වෙලා කැපීපෙනෙන දක්ෂතා දැක්වූ අයට ජූරි සභාවක් මඟින් honorary awards (ගෞරව සම්මාන) ලබාදෙන එක තමයි මේකෙදි කරන්නේ. Animation, Costume, Interactive Programming සහ Motion Design කියන කැටගරි යටතේ තමයි මේ අවෝර්ඩ්ස් ලබාදෙන්නේ. මේ කැටගරීස් ඔෆීෂියල් නොමිනේෂන් ලිස්ට් එකට ඇතුළත් කරලා නෑ. (73 වෙනි Emmys සම්මාන උළෙලේ සම්පූර්ණ නොමිනේෂන් ලිස්ට් එක බලාගන්න මෙතැන ක්ලික් කරන්න.)
(Emmy සම්මාන උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙතැන ක්ලික් කරන්න)
Outstanding Individual Achievement in Animation
Genndy Tartakovsky’s Primal • Plague of Madness
Adult Swim • Cartoon Network Studios
David Krentz, Storyboard Artist
Love, Death + Robots • Ice
Netflix • Blur Studio for Netflix
Robert Valley, Production Designer
Love, Death + Robots • Ice
Netflix • Blur Studio for Netflix
Patricio Betteo, Background Artist
Love, Death + Robots • All Through the House
Netflix • Blur Studio for Netflix
Dan Gill, Stop Motion Animator
Love, Death + Robots • Automated Customer Service
Netflix • Blur Studio for Netflix
Laurent Nicolas, Character Designer
The Simpsons • Wad Goals
Fox • A Gracie Films Production in association with 20th Television Animation
Nik Ranieri, Lead Character Layout Artist
Outstanding Costumes for a Variety, Nonfiction or Reality Program
Black Is King
Disney+ • Walt Disney Studios
Zerina Akers, Costume Designer
Timothy White, Costume Supervisor
The Masked Singer • Super 8 – The Plot Chickens! Part 2
Fox • Fox Alternative Entertainment
Marina Toybina, Costume Designer
Grainne O’Sullivan, Costume Supervisor
Gabrielle Letamendi, Assistant Costume Designer
Lucia Maldonado, Assistant Costume Designer
Sherman’s Showcase Black History Month Spectacular
IFC • The Riddle Entertainment Group, Emerald Street, Get Lifted and RadicalMedia
Ariyela Wald-Cohain, Costume Designer
Patty Malkin, Costume Supervisor
Erica Schwartz, Assistant Costume Supervisor
Outstanding Innovation in Interactive Programming
For All Mankind: Time Capsule
Apple TV+ • Apple / Tall Ship Productions
Apple
Tall Ship Productions
Outstanding Motion Design
Calls
Apple TV+ • Apple / Studiocanal / Bad Hombre Productions in association with Canal+
Alexei Tylevich, Creative Director
Ethan Stickley, Designer/Animator
Scott Ulrich, Animator
Daisuke Goto, Animator
Chi Hong, Animator
James Connelly, Editor
( Source -Emmys )
Emmys සම්මාන ඉතිහාසය ගැන බලන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න 👇
73 වෙනි Emmys Awards වල Jury's Awards බලන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න👇
73 වෙනි Emmys Awards වල Creative Awards බලන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න👇
https://www.reviewwhocares.com/2021/09/73-emmys-creative-arts-emmys-awards.html
73 වෙනි Emmys Awards වල Primetime Awards(Main Event) බලන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න 👇
TBD
73 වෙනි Emmys Awards වල සම්මාන තරඟය බලන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න 👇
TBD
73 වෙනි Emmy සම්මාන උළෙලේ Main Categories වල ජයාග්රාහකයින් බලන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න 👇
TBD
