මේ තියෙන්නෙ ෆස්ට් ලුක් එක. මරු නෙහ්?
![]() |
(Image - Empire Magazine) |
හැමෝම දන්නවනෙ ඩිරෙක්ටර් ජේම්ස් ගන් මහත්තයා එන්ඩ තියෙන සුයිසයිඩ් ස්කොඩ් (2021) ෆිල්ම් එකේ ඩිරෙක්ටර් කියලා... මේ සීරීස් එක මේ ෆිල්ම් එකට පස්සෙ HBO Max ස්ට්රීමින් සර්විස් එකට එන ස්පින් ඕෆ් සීරීස් එකක්... ජේම්ස් ගන්මයි මේ සීරීස් එක ලිව්වෙත් සහ එපිසෝඩ් 5ක ඩිරෙක්ටත් එයාමයි... සීරීස් එකේ සම්පූර්ණ එපිසෝඩ් 8යි...
සීරීස් එකේ ශූටින් ඉවර වෙලා තියෙන්නෙ.. 2022 ජනවාරි වල අපිට සීරීස් එක බලාගන්න පුලුවන් වෙයි කියලයි ආරංචිය තියෙන්න... ජේම්ස් ගන්ගෙ වචන වලින්ම පීස්මේකර් ගැන කිව්වොත් "පීස්මේකර් ඇවිල්ලා අමු කාළකන්ණියෙක්.. ඌ හොඳ මිනිහෙක් නෙවෙයි, ඒ වගේම ඔයා ජීවිත කාලෙටම දැක්ක ගොබ්බම ඇඳුම තමයි මිනිහා (පීස්මේකර්) ඇඳන් ඉන්නේ" ඕක එම්පයර් සඟරාවෙ ලිපියෙ තියෙන්නෙ මෙහෙම
Peacemaker’s a piece of shit, He’s not a good guy. And he wears the goofiest costume you’ve ever seen in your life.
මේ ෆස්ට් ලුක් එක ආවෙ ජෝන් සීනා ජේම්ස් ගන්න එක්ක ඉන්න මේ ෆොටෝ එකෙන්...
![]() |
(Image - Empire Magazine) |
වැඩි විස්තර සඳහා එම්පයර් සඟරාවෙ වෙබ් අඩවියේ ලිපිය - https://www.empireonline.com/tv/news/peacemaker-first-look-john-cena-series-world-exclusive
(Source - Empire Magazine)
James Gunnගේ අතින් Villainsලාගේ Stories බලාගන්න පුලුවන් වෙයි වගේ🔥
ReplyDelete