ඔන්න Shazam : Fury of Gods ෆිල්ම් එකේ එකේ අලුත්ම සෙට් ෆොටෝස් වගයක් එලියට ඇවිල්ලා තියෙනවා. මේකේ විශේෂත්වේ වෙන්නෙ Shazam චරිතය කරන Zachary Levi ඇඳන් ඉන්න කොස්ටියුම් එකේ පැත්තක් පිච්චලා වගේ සලකුණක් තියෙනවා. Background එකත් පේන්නේ නිකන් බැට්ල් එකක් වගේ.
Just Jared තමයි මේ ෆොටෝස් ටික අන්තර්ජාලයට නිකුත් කරලා තියෙන්නේ. කොහොම උනත් ශසෑම් දෙවනි චිත්‍රපටයේ විලන් කවුද කියන එක තාමත් Announce කරලා නැති නිසා අපිට හිතන්න පුලුවන් මේ Hespera හෝ Kalypso එක්ක වෙච්ච බැට්ල් එකක් කියලා.
![]() |
Hespera |
![]() |
Kalypso |