The Suicide Squad (2021) අලුත්ම ඉමේජස්

The Suicide Squad (2021) අලුත්ම ඉමේජස් 

(Image - Empire Magazine)


අගෝස්තු 6 එන ජේම්ස් ගන්ගෙ සුයිසයිඩ් ස්කොඩ් ෆිල්ම් එකේ ඉමේජස් දෙකක් ඊයෙ (05) ආවා. පහළ තියෙන්නෙ ජෝන් සීනගෙ "පීස්මේකර්" චරිතය සහ සුපර් මෑන්ටත් වෙඩි තියලා තුවාල කරපු ඉඩ්‍රිස් එල්බගෙ "බ්ලඩ්ස්පෝර්ට්" චරිතය ඉන්න දෙවෙනි ඉමේජ් එක...

(Image - Empire Magazine)


වැඩි විස්තර සඳහා එම්පයර් සඟරාවෙ වෙබ් අඩවියේ ලිපිය - https://www.empireonline.com/movies/news/the-suicide-squad-unedited-version-james-gunn-exclusive-images/#JamesGunn

(Source - Empire Magazine)



Post a Comment (0)
Previous Post Next Post