මේ Dark Knight of Steel කියන ස්ටෝරි එකම මධ්‍යකාලීන වටපිටාවක යන ස්ටෝරි එකක් කියලා තමා කියන්නෙ.ඒවගේම මේක High - Fantasy ගනයේ කතාවක්.සරලවම මේක DC Universe එකෙන් අපිට දකින්න ලැබෙන Game of Thrones , Lord of the Rings වගේ කොමික් කතාවක්.
මේක ලියන්නෙ Tom Taylor කියන කොමික් බුක් රයිටර්. ටොම් තමා DC වල අති සාර්ථක කොමික් නිර්මාණ උන Injustice , DCESED වගේ නිර්මාණ වල රචකයා උනෙත්.ටොම් කියන විදිහට එයා මේකට අවුරුදු දෙකක වගේ කාලයක් වැය කරලා තියනවා.මේ වගේ කතාවක් ලියන්න හේතු වෙලා තියෙන්නෙ පොඩි කාලෙ ඉදන්ම ෆැන්ටසි ගනයේ කතාවලට තිබ්බ කැමැත්ත නිසා කියලත් කියනවා.

ඒව්වගේම ටොම් සදහන් කරනවා බැට්මෑන්,සුපර්මෑන්,වොන්ඩර් වුමන්,හාර්ලි කුයින්,බ්ලැක් ලයිට්නින් වගේ චරිත වලට අලුත් Origin දෙනවා කියලත්.
ටොම් එක්ක මේ කොමික් බුක් එකේ ආටිස්ට් විදිහට Yasmine Putri එකතු වෙලා තියනවා.යැස්මින් කියන්නෙ ගොඩක් DC, Marvel කොමික් බුක්වල Variant Cover සහ Cover ඇදපු ආටිස්ට් කෙනෙක්.
මේ කොමික් රන් එක issues දොලහක Limited Series එකක් විදිහට එයි.කොහොම උනත් මේක ටොම්ගෙ Injustice ,DCESED වගේම Non - Canon ස්ටෝරිලයින් එකක්. ඒකියන්නෙ Main Storyline වල මේ වෙනකොට යන Infinite Frontier වගේ කොමික් ඉවෙන්ට් වලට මේක බලපෑමක් කරන්නෙ නෑ
🤩
ReplyDelete