මේක Crime Drama, Dark Comady කියන Genresවල අයිති වෙන Kdrama එකක්. IMDB 8.5ක අගයක් ලබාගෙන තියනවා. 2021දි කරපු ලොකුම High Budget Kdrama එකක් තමයි Vincenzo කියන්නෙ. මුලු සීරීස් එකේම Productionවලට වොන් බිලියන 20ක් විතර වැය වෙලා තියනවා.ඒ වගේම මේ Series එක Create කරපු Studio එක ගැනත් නොකියා බෑ. Legend Of The Blue Sea, Love Alarm, Touch Your Heart, Crash Landing On You, Sweet Home, The King: Eternal Monarch වගේ සුපිරිම Kdrama තොගයක් Create කරපු Studio Dragon එකෙන් තමයි Vincenzo එකත් කරන්නෙ.
2021දි TvN හරහා තමයි මේ Kdrama එක Telecast කරන්න පටන් ගත්තෙ. මේක ගොඩක් Famous උනු නිසා Netflix එකෙන් Kdrama එකේ Streaming අයිතිය ලබා ගන්නවා. Episode 20ක් තියනවා Series එකේ. ඒ වගේම Episode එකක Run Time එක 1h 20min වගේ. එක එපියක් බලනවා කියන්නෙ ෆිල්ම් එකක් බලනවා වගේ තමයි😂 හපෝ දිග වැඩී කියලා අල්ලලා දාන්න එපා. ඒ ටයිම් එකට මේ Kdrama එක Totally worthy.
Plot
කතාවෙ ප්රධාන චරිතය වෙන්නෙ Park Joo-hyung. මෙයාව පොඩි කාලෙදිම ඉතාලියට යවනවා දරුකමට හදාගන්න. ඉතාලියෙදි මෙයාට ලැබෙන නම තමයි වින්සෙන්සෝ කසානෝ (Vincenzo Cassano) තරුන වයසට ආපුහාම වින්සෙන්සෝ ඉතාලි මාෆියාවෙ නීති උපදේශකයන් විදිහට වැඩ කරනවා. මේ මාෆියා කල්ලි අතර සිද්ද වෙන ගැටුමක් නිසා වින්සෙන්සෝට තමන්ගෙ මව් රටට ඒ කියන්නෙ කොරියාවට ආපහු එන්න වෙනවා. පොර කොරියාවට එන්නෙත් ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන. ඒක මොකක්ද කියලා මම කියන්න යන්නෑ ඔයාලම බලාගන්න.
මේකෙ Villain එහෙම Next Level ඩයල් එකක්. තමන්ගෙ ගෝල් එකට යන්න තමන්ගෙ පව්ලෙ අයව උනත් මරලා දාන්න පුලුවන් විදිහෙ මයින්ඩ් එකක් තියෙන්නෙ. ඒ වගේම මේකෙ විලන් කව්ද කියන එක නිකමටවත් ස්පොයිල් කරගන්න එපා. ඉදන් ඉන්න පුටුවෙන් නැගිට්ටවෙන සයිස් එකේ Plot Twist එකකින් තමයි Villainව Reveal කරන්නෙ.

Cast
Vincenzo ගොඩක්ම Famous වෙන්ඩ හේතු උනේ මේකෙ Main Actor. නමින් Song Joong-ki.

Descendants of the sun, Arthdal Chronicles, Space Sweepers එහෙම බලලා තියනවද? අහලා හරි ඇතිනෙ. අන්න ඒ වගේ සුපිරි Kdrama/ moviesවල රගපාපු Award Winnig Actor කෙනෙක් තමයි Song Joong-ki කියන්නෙ. Song Joong-ki කියන්නෙ එකම රාමුවක නැතුව විවිධත්වයක් තියන Content කරන Korean Actor කෙනෙක්. මගෙත් Personal Favorite Actor කෙනෙක්.
මෙයාට අමතරව Jeon Yeo-been, Ok Taecyon, Kwak Dong-yeon වගේ අයත් ප්රධාන චරිත විදිහට බලාගන්න පුලුවන්. Ok Taecyonව මතක ඇති Bring It On Ghost බලපු අයට. Yeon Yeo-beenගෙ Acting එහෙම නම් මාරම ආස හිතෙනවා බලන් ඉන්න.
Music
මේ Series එකේදි ඉතාලි භාශාවත් යම් තරමකට යූස් වෙනවා. ඒ වගේම Series එකේ බාගෙට බාගයක්ම තියෙන්නෙ Italian Music. ඒක නිසා මාරම වෙනස් Experience එකක් වෙයි මේ Kdrama එක බලන එක. මෙච්චර කාලෙකට කොරියන් කන්ටෙන්ට් එකක අහන්න ලැබුනු නැති විදිහෙ පට්ටම ලස්සන Score එකක් මේකෙදි ඔයාලට බලාගන්න පුලුවන්.
ඉතින් ඔයා Comady + Action සීරීස් එකක් හොයනවනම් මේක නියමෙටම සෙට් වෙයි ඔයාට. රැව්ල් නැති එව්න් ඉන්නෙ කියලානම් අතාරින්ඩ එපා. Try කරලා බලන්න. මෙච්චර කල් මේවා නොබැලුවෙ ඇයි කියල හිතෙයි.

ඕක සුපිරියක්,
ReplyDeleteMeka mn release wechcha dawase idan 3 parak baluwa.
ReplyDeleteVayasa 15. Set veida(squid game nan set una)
ReplyDelete