නිදහස් දිනයේ අඩු මිලට ෆිල්ම් බලන්න එන්න


 

75 වන නිදහස් දිනය දිනයේදී සිනමා ශාලා ප්‍රවේශ පත්‍ර වල මිල 50%කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා... ඒ අනුව දිවයින පුරා ලබන 2023 පෙබරවාරි 04 වන දින සිනමා ශාලා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී 50%ක මිල අඩු කිරීමක් යටතේ ලබාගත හැක. 

Post a Comment (0)
Previous Post Next Post